10 එමගින් ක්‍රිස්තුස්ව දැන හඳුනා ගෙන ඔහුගේ නැවත නැඟිටීම කොතරම් බලවත් දෙයක්ද+ කියා තේරුම්ගැනීමට හැකි වන අතර ඔහු මෙන් දුක් විඳිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද+ කියා තේරුම්ගැනීමටත් හැකි වේ. එහෙයින් ඔහු අද්දැක්කා හා සමාන මරණයක් අද්දැකීමට මම සතුටු වන්නෙමි.+