රෝම 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ අනුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට නීතිය මත රඳා සිටීම අවශ්‍ය වන්නේ නැත.+ ඒ සඳහා දෙවි වෙනත් මඟක් අපට උදා කර දී තිබේ. ඒ මඟ ගැන නීතියෙත්+ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලත්+ එළිදරව් කර තිබිණ.+
21 ඒ අනුව දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට නීතිය මත රඳා සිටීම අවශ්‍ය වන්නේ නැත.+ ඒ සඳහා දෙවි වෙනත් මඟක් අපට උදා කර දී තිබේ. ඒ මඟ ගැන නීතියෙත්+ අනාගතවක්තෘවරුන් පැවසූ දේවලත්+ එළිදරව් කර තිබිණ.+