යොහන් 3:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන+ තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි.+ නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර+ ඔහුට ජීවනයද අහිමි වෙයි.+ ෆිලිප්පි 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+
36 පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන+ තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි.+ නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර+ ඔහුට ජීවනයද අහිමි වෙයි.+
9 ඔහු සමඟ එකට බැඳී සිටින කෙනෙකු ලෙස පිළිගනු ලැබීමටය. ඒ අනුව නීතිය පිළිපැද මගේම උත්සාහයෙන් ධර්මිෂ්ඨයෙකු වෙනවා වෙනුවට+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමෙන්+ මම ධර්මිෂ්ඨයෙක් වෙමි. ඒ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ දෙවිගෙනි. එයට පදනම විශ්වාසයයි.+