ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හබක්කුක් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ එහෙත් හිස උදුම්මාගත් කෙනෙක්+ තුළ අවංකකම නැත.

  • ගලාති 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මීට අමතරව නීතිය පිළිපැදීමෙන් පමණක් කිසිම කෙනෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවත් පැහැදිලිය.+ මන්ද, “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියා සඳහන් වේ.

  • හෙබ්‍රෙව් 10:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න