රෝම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+ එෆීස 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+
5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+
6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+