ගීතාවලිය 51:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+ යොහන් 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පව් කරන සෑම කෙනෙක්ම පාපයට දාසයෙක් වන බවයි.+ රෝම 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.+ ඔබේ පව්කාර ස්වභාවයට කීකරු වී+ එයට දාසයෙකු වුණොත් එහි අවසන් ප්‍රතිඵලය මරණයයි.+ නමුත් ඔබ දෙවිට කීකරු වී ඔහුට දාසයෙක් වුණොත්+ දෙවි ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨ අය බවට පත් වේ.+
5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+
16 මෙය හොඳින් තේරුම්ගන්න. ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.+ ඔබේ පව්කාර ස්වභාවයට කීකරු වී+ එයට දාසයෙකු වුණොත් එහි අවසන් ප්‍රතිඵලය මරණයයි.+ නමුත් ඔබ දෙවිට කීකරු වී ඔහුට දාසයෙක් වුණොත්+ දෙවි ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨ අය බවට පත් වේ.+