ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඇත්තෙන්ම නීතිය නොතිබුණු කාලයේ මා සිටියා නම් ජීවනය ගැන බලාපොරොත්තුවක් තබාගැනීමට මට හැකියාව තිබිණ.+ නමුත් පසුව පැමිණි එම නීතිය තුළින්+ මම පව්කාර දේවල් කරන කෙනෙකු බව තේරුම්ගත්තෙමි. එයින් මා මරණයට සුදුස්සෙකු බව මටම පැහැදිලි විය.+

  • 2 කොරින්ති 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි අපට මෙසේ නිසි සුදුසුකම් ලබා දී තිබෙන්නේ අලුත් ගිවිසුමක දේවසේවකයන් වීමටය.+ එහෙයින් අපි ලිඛිත නීති මාලාවකට සම්බන්ධ වී සිටින දේවසේවකයන් නොව+ දෙවිගේ බලය ඇති දේවසේවකයෝ වෙමු.+ මන්ද ඒ ලිඛිත නීති මාලාව කෙනෙකුව මරණයට සුදුස්සෙකු කරයි.+ නමුත් දෙවිගේ බලය ජීවනය ලබා දෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න