රෝම 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+ හෙබ්‍රෙව් 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබාගැනීමට+ ලෙවීගේ ගෝත්‍රයට අයත් පූජකයන්ව පත් කර තිබුණා නම්+ ආරොන්ට වඩා වෙනස් වූ මෙල්කිසදෙක් හා සමාන තවත් පූජකයෙකු+ අවශ්‍ය වන්නේ නැත.+ (ජනයාට දුන් නීතියේ එම පූජකයන් ඉටු කරන සේවයද ඇතුළත් කර තිබිණ.)+
20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+
11 පාපයෙන් තොර පරිපූර්ණ තත්වයක් ලබාගැනීමට+ ලෙවීගේ ගෝත්‍රයට අයත් පූජකයන්ව පත් කර තිබුණා නම්+ ආරොන්ට වඩා වෙනස් වූ මෙල්කිසදෙක් හා සමාන තවත් පූජකයෙකු+ අවශ්‍ය වන්නේ නැත.+ (ජනයාට දුන් නීතියේ එම පූජකයන් ඉටු කරන සේවයද ඇතුළත් කර තිබිණ.)+