යොහන් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+ ගලාති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් නියමිත කාලය පැමිණි විට+ දෙවි තම පුත්‍රයාව එව්වේය.+ ස්ත්‍රියකගෙන් උපන් ඔහු+ නීතියට යටත් වී සිටියේ,+ හෙබ්‍රෙව් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+
14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+
4 නමුත් නියමිත කාලය පැමිණි විට+ දෙවි තම පුත්‍රයාව එව්වේය.+ ස්ත්‍රියකගෙන් උපන් ඔහු+ නීතියට යටත් වී සිටියේ,+
15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+