1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.* හෙබ්‍රෙව් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය.+ ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා+ නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.+
17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*
27 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය.+ ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා+ නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.+