ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+

  • 2 පේතෘස් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මන්ද දෙවිට භක්තියක් ඇතුව+ ජීවත් වීමට අවශ්‍ය සෑම දෙයක්ම+ දෙවි තම බලයෙන් අපට නොමිලේ ලබා දී ඇත. ඒ සෑම දෙයක්ම අපට ලැබුණේ අපව කැඳවූ දෙවි පිළිබඳව අප ලබාගත් එම නිවැරදි දැනුම මාර්ගයෙනි. ඔහු අපව එසේ කැඳෙව්වේ දැකගත හැකි වූ තේජස+ හා නිර්මලකම පදනම් කරගෙනය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න