ක්‍රියා 17:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවි එසේ කරන්නේ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම සඳහායි.+ ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි.+ එයට හේතුව ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන නිසයි. රෝම 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එසේය, සෑම අතින්ම තිබේ. ප්‍රධානතම දේ නම් දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන් භාර දෙනු ලැබුවේ ඔවුන්ටය.+
27 දෙවි එසේ කරන්නේ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම සඳහායි.+ ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි.+ එයට හේතුව ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවන නිසයි.