යොහන් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඔවුන් සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටිනවා. එමගින් ඔවුන් අතර සැබෑ සමඟියක් හා එකමුතුකමක් දක්නට ලැබෙයි.+ එයින් ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි. රෝම 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහුට සමාන මරණයක් අත්විඳින්න අපට සිදු වේ නම්+ ඔහු හා සමානව අපවද මරණයෙන් නැඟිටුවනු ලැබේ.+ ඒ අයුරින් අපි ඔහු සමඟ එකට බැඳී සිටින්නෙමු. 1 කොරින්ති 15:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 ඒ අනුව දූවිල්ලෙන් සාදනු ලැබූ තැනැත්තාගේ ස්වරූපයට අප සමාන වූ ලෙසම+ ඉදිරියේදී ස්වර්ගයෙන් පැමිණි තැනැත්තාගේ ස්වරූපයටත් අප සමාන වනු ඇත.+ එෆීස 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.
23 මම ඔවුන් සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටිනවා. එමගින් ඔවුන් අතර සැබෑ සමඟියක් හා එකමුතුකමක් දක්නට ලැබෙයි.+ එයින් ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි.
5 ඔහුට සමාන මරණයක් අත්විඳින්න අපට සිදු වේ නම්+ ඔහු හා සමානව අපවද මරණයෙන් නැඟිටුවනු ලැබේ.+ ඒ අයුරින් අපි ඔහු සමඟ එකට බැඳී සිටින්නෙමු.
49 ඒ අනුව දූවිල්ලෙන් සාදනු ලැබූ තැනැත්තාගේ ස්වරූපයට අප සමාන වූ ලෙසම+ ඉදිරියේදී ස්වර්ගයෙන් පැමිණි තැනැත්තාගේ ස්වරූපයටත් අප සමාන වනු ඇත.+
24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.