මතෙව් 25:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+ හෙබ්‍රෙව් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ශුද්ධ තත්වයකට පත් වන අයගෙත්* ඔවුන්ව ශුද්ධ කරන තැනැත්තාගෙත්+ පියාණන් එක් කෙනෙක්මය.+ එහෙයින් ඔවුන්ව තම “සහෝදරයන්” කියා ඇමතීමට+ යේසුස් ලැජ්ජා වන්නේ නැත. 1 යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+
40 එවිට රජ+ ඔවුන්ට මෙසේ උත්තර දෙයි. ‘ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයන්+ අතරින් සුළුම+ තැනැත්තන්ගෙන් කෙනෙකුට හෝ ඔබ එසේ කළා නම් ඔබ ඒ දේ කළේ මටයි.’+
11 ශුද්ධ තත්වයකට පත් වන අයගෙත්* ඔවුන්ව ශුද්ධ කරන තැනැත්තාගෙත්+ පියාණන් එක් කෙනෙක්මය.+ එහෙයින් ඔවුන්ව තම “සහෝදරයන්” කියා ඇමතීමට+ යේසුස් ලැජ්ජා වන්නේ නැත.
2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+