ගීතාවලිය 89:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔහුට කුලුඳුල්කම දෙන්නෙමි.+මම ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ කරන්නෙමි.+ හෙබ්‍රෙව් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් දෙවි තම කුලුඳුලාව+ ජනාවාස වූ මේ පොළොවට ඉදිරියේදී එවන විට, “දෙවිගේ සියලු දූතයෝ+ ඔහු ඉදිරියේ වැඳ වැටිය යුතුයි”+ කියා ඔහු පවසයි.
6 නමුත් දෙවි තම කුලුඳුලාව+ ජනාවාස වූ මේ පොළොවට ඉදිරියේදී එවන විට, “දෙවිගේ සියලු දූතයෝ+ ඔහු ඉදිරියේ වැඳ වැටිය යුතුයි”+ කියා ඔහු පවසයි.