මතෙව් 23:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම ඔබේ මවාපෑම නිසා මිනිසුන් සිතන්නේ ඔබ ඉතා ධර්මිෂ්ඨ අය කියායි.+ නමුත් ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා. තීතස් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් යුදෙව් ප්‍රබන්ධ කථාවලටවත්+ සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව යන+ මිනිසුන් අණ කරන දේවලටවත්+ කන් දෙන්නේ නැත.
28 එලෙසම ඔබේ මවාපෑම නිසා මිනිසුන් සිතන්නේ ඔබ ඉතා ධර්මිෂ්ඨ අය කියායි.+ නමුත් ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා.
14 ඔවුන් යුදෙව් ප්‍රබන්ධ කථාවලටවත්+ සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව යන+ මිනිසුන් අණ කරන දේවලටවත්+ කන් දෙන්නේ නැත.