හෙබ්‍රෙව් 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එහෙයින් ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන. එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසාය.+ 1 යොහන් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+
25 එහෙයින් ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගැනීමට ඔහුට පුළුවන. එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් කන්නලව් කිරීමට ඔහු සදහටම ජීවත්ව සිටින නිසාය.+
2 මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+