යොහන් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් ඒ අය දෙවිගේ දරුවන් ලෙස උපන්නෝය. එය සිදු වූයේ ඔවුන්ගේ පෙළපත නිසාවත් ඔවුන්ගේ දෙමාපියන් නිසාවත් ඔවුන්ගේ සිතේ පහළ වූ යම් අදහසක් නිසාවත් නොව දෙවි ඔවුන්ව තෝරාගත් නිසාය.+
13 එහෙයින් ඒ අය දෙවිගේ දරුවන් ලෙස උපන්නෝය. එය සිදු වූයේ ඔවුන්ගේ පෙළපත නිසාවත් ඔවුන්ගේ දෙමාපියන් නිසාවත් ඔවුන්ගේ සිතේ පහළ වූ යම් අදහසක් නිසාවත් නොව දෙවි ඔවුන්ව තෝරාගත් නිසාය.+