යෙසායා 54:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ගලාති 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ අනුව සහෝදරයෙනි, ඊසාක් හා සමානව අපිද දෙවිගේ පොරොන්දුවේ ප්‍රතිඵලයක් ලෙස දරුවෝ බවට පත් වුණෙමු.+
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.