රෝම 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දෙවි තමන් කරන සෑම දෙයක්ම මනා පිළිවෙළකින් සිදු වීමට සලස්වන බව අපි දනිමු.+ ඔහු එසේ කරන්නේ තමන්ට ප්‍රේම කරන අයගේ එනම්, දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ යහපත උදෙසාය.+ හෙබ්‍රෙව් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+
28 දෙවි තමන් කරන සෑම දෙයක්ම මනා පිළිවෙළකින් සිදු වීමට සලස්වන බව අපි දනිමු.+ ඔහු එසේ කරන්නේ තමන්ට ප්‍රේම කරන අයගේ එනම්, දෙවිගේ අරමුණට එකඟව කැඳවනු ලැබූ අයගේ යහපත උදෙසාය.+
4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+