19 නමුත් දෙවි ඔහුට මෙසේ කීවේය. “මාගේ යහපත්කම මම ඔබට සම්පූර්ණයෙන්ම දකින්න සලස්වන්නෙමි.+ යෙහෝවා වන මාගේ නාමයද මම ඔබට ප්‍රකාශ කරන්නෙමි.+ මම යමෙකුට කරුණාව පෙන්වන්න කැමති නම් මම ඔහුට කරුණාව පෙන්වන්නෙමි. මම යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වන්නෙමි.”+