නික්මයාම 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ දැන් පාරාවෝ ළඟට යන්න. නමුත් පාරාවෝගෙත් ඔහුගේ සේවකයන්ගෙත් මුරණ්ඩුකම අඩු වී නැත.+ මම ඔවුන්ට මුරණ්ඩු ලෙස ක්‍රියා කිරීමට ඉඩහැරියේ මේ සියලු ලකුණු පාරාවෝට පෙන්වන පිණිසය.+ නික්මයාම 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.
10 පසුව යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ දැන් පාරාවෝ ළඟට යන්න. නමුත් පාරාවෝගෙත් ඔහුගේ සේවකයන්ගෙත් මුරණ්ඩුකම අඩු වී නැත.+ මම ඔවුන්ට මුරණ්ඩු ලෙස ක්‍රියා කිරීමට ඉඩහැරියේ මේ සියලු ලකුණු පාරාවෝට පෙන්වන පිණිසය.+
4 පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.