1 කොරින්ති 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+
18 වේශ්‍යාකම* වෙතින් පලා දුවන්න.+ වෙනත් පාප මිනිසුන්ගේ ශරීරයට බලපාන්නේ නැත. නමුත් වේශ්‍යාකම ශරීරයට ඍජුවම බලපාන පාපයකි. එහෙයින් එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.+