2 කොරින්ති 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලියවිලිවල සඳහන් වන්නේ, “මා තුළ තිබෙන විශ්වාසය නිසා කතා කළෙමි”+ කියාය. අප කතා කරන්නේ අප තුළත් එවැනිම විශ්වාසයක් තිබෙන නිසාය. හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.
13 ලියවිලිවල සඳහන් වන්නේ, “මා තුළ තිබෙන විශ්වාසය නිසා කතා කළෙමි”+ කියාය. අප කතා කරන්නේ අප තුළත් එවැනිම විශ්වාසයක් තිබෙන නිසාය.
15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.