ගලාති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මා ඔබෙන් යමක් දැනගැනීමට කැමතිය. එනම් ඔබට දෙවිගේ බලය ලැබුණේ+ ඔබ නීතිය පිළිපැද්ද නිසාද+ නැත්නම් ඔබ ශුභාරංචියට සවන් දී+ විශ්වාසය ඇති කරගත් නිසාද?
2 මා ඔබෙන් යමක් දැනගැනීමට කැමතිය. එනම් ඔබට දෙවිගේ බලය ලැබුණේ+ ඔබ නීතිය පිළිපැද්ද නිසාද+ නැත්නම් ඔබ ශුභාරංචියට සවන් දී+ විශ්වාසය ඇති කරගත් නිසාද?