ගීතාවලිය 19:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ඒවායින් දෙන සාක්ෂිය මුළු පොළෝතලය පුරා පැතිරී යන්නේය.+ඒවායින් කියාපාන දේ පොළොවේ කෙළවර දක්වාම පැතිරී යන්නේය.+දෙවි සූර්යයාට කූඩාරමක් එහි සාදා ඇත.+
4 නමුත් ඒවායින් දෙන සාක්ෂිය මුළු පොළෝතලය පුරා පැතිරී යන්නේය.+ඒවායින් කියාපාන දේ පොළොවේ කෙළවර දක්වාම පැතිරී යන්නේය.+දෙවි සූර්යයාට කූඩාරමක් එහි සාදා ඇත.+