ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 පේතෘස් 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එම දුෂ්ට මිනිසුන් අනුන්ට නිදහසක් ලබා දීමට පොරොන්දු වුවත්+ ඔවුහු ඉතා පිරිහුණු ජීවිතයකට වහල්ව සිටිති.+ මන්ද යමෙක් යම් දෙයකට හසු වී සිටී නම් ඔහු ඊට වහල්ව සිටියි.+

  • යූද් 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් ඒ මිනිස්සු තමන්ට කිසි අවබෝධයක් නැති සෑම දෙයක් ගැනම නින්දාසහගතව කතා කරති.+ තිරිසනුන් හා සමානව ඔවුහු+ තමන්ගේ සිතට හරියයි දැනෙන සෑම දෙයකම නිරත වෙමින් තමන්වම අපවිත්‍ර කරගනිති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න