ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එසේනම් අපට මේ ගැන කිව හැක්කේ කුමක්ද? එනම් ඊශ්‍රායෙල් ජාතිය මහත් ආශාවකින් ලබාගැනීමට උත්සාහ කළ දේ ඔවුන්ට ලබාගත නොහැකි වූ බවය.+ ඒ දේ හිමි වූයේ ඔවුන් අතරින් තෝරාගත් පිරිසකට පමණි.+ සෙසු අය ක්‍රියා කළේ මුරණ්ඩු ආකාරයටය.+

  • 2 කොරින්ති 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන්ගේ කල්පනා ශක්තිය මොට වී තිබිණ.+ ඔවුන් අද වන තුරුත් පරණ ගිවිසුමෙන්+ කියෙව්වත් ඔවුන්ගේ මනස්වලින් එම වැස්ම ඉවත් වී නැති බව පැහැදිලියි. මන්ද එම වැස්ම ඉවත් කළ හැක්කේ ක්‍රිස්තුස් මාර්ගයෙන් පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න