2 කොරින්ති 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+ 1 පේතෘස් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+
7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+
15 ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.+