1 පේතෘස් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න.+
14 කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න.+