25 ඒ වන විට යෙහෝවා දෙවිගේ මාර්ගය ගැනත් ඔහුට කියා දී තිබිණ. දෙවිගේ බලය ඔහු තුළ ප්‍රබලව ක්‍රියාත්මක වූ නිසා+ ඔහු ඉතා උද්‍යෝගයෙන් කටයුතු කළ අතර යේසුස් ගැන ඉතා නිවැරදිව කතා කරමින් හා උගන්වමින් සිටියේය. නමුත් ඔහු අවබෝධ කරගෙන සිටියේ යොහන් සිදු කළ බව්තීස්මය+ ගැන පමණි.