මතෙව් 5:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්+ ඔහුට අනික් කම්මුලත් හරවන්න.
39 නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්+ ඔහුට අනික් කම්මුලත් හරවන්න.