යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මගේ කෝපය ප්‍රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්‍රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි. යෙසායා 45:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.
5 “මගේ කෝපය ප්‍රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්‍රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි.
45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.