ගලාති 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද නීතියේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය පිළිපැදීමෙන් ඉටු කළ හැකිය.+ යාකොබ් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන රාජකීය නීතිය+ ඔබ පිළිපදිනවා නම් ඔබ කරන්නේ යහපත් දෙයකි.
14 මන්ද නීතියේ සඳහන් සියල්ල, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන වචන ස්වල්පය පිළිපැදීමෙන් ඉටු කළ හැකිය.+
8 ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන රාජකීය නීතිය+ ඔබ පිළිපදිනවා නම් ඔබ කරන්නේ යහපත් දෙයකි.