උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ ද්විතීය කතාව 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මිනී නොමරන්න.+ හිතෝපදේශ 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්,+
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+