ලූක් 6:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.+ 2 තිමෝති 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+
24 ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත.+ ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.+ ඔහු ඉගැන්වීමට සුදුසුකම් ඇති,+ නපුරු දේවල් සිදු වන විට ඉවසාගෙන සිටීමට හැකියාවක් ඇති,+