ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 17:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නමුත් ඔවුන් සමඟ ප්‍රශ්න ඇති කරගන්න අපට අවශ්‍ය නැහැ.+ එමනිසා ඔබ මුහුදට ගොස් බිලි බාන්න. ඔබ මුලින්ම අල්ලාගන්නා මාළුවා ගෙන උගේ කට අරින විට රිදී කාසියක්* තිබෙනවා ඔබ දකියි. ඒ කාසිය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්න.”+

  • මතෙව් 18:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් යම් කෙනෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන අයගෙන් එක් කෙනෙක් හෝ වැටී ගියොත්* බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක්+ ඔහුගේ බෙල්ලේ එල්ලා ඔහුව මහ මුහුදේ+ ගිල්වා දැමීම වඩාත් හොඳයි.

  • 1 කොරින්ති 8:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබට ඒ සම්බන්ධයෙන් නිදහස තිබුණත් එම නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීමට වගබලා ගන්න. මන්ද ඔබ කරන දේ නිසා සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකු ඔහුගේ ස්ථාවරයෙන් වැටී යෑමට පුළුවන.+

  • 1 කොරින්ති 10:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 යුදෙව්වන්ටවත් ග්‍රීකයන්ටවත්* දෙවිගේ සභාවට අයත් සියලුදෙනාටවත් හානියක් විය හැකි දෙයක් කිරීමෙන් වැළකී සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න