1 කොරින්ති 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබත් සභාවේ අයට දිරිගැන්වීමක් දිය හැකි දීමනා ලබාගැනීමට උත්සාහ කරන්න.+ මා එසේ කියන්නේ දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට ඔබ මහත් උද්‍යෝගයකින් කටයුතු කරන නිසාය.+ හෙබ්‍රෙව් 10:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට+ එකිනෙකාව පොලඹවමු.+
12 ඔබත් සභාවේ අයට දිරිගැන්වීමක් දිය හැකි දීමනා ලබාගැනීමට උත්සාහ කරන්න.+ මා එසේ කියන්නේ දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට ඔබ මහත් උද්‍යෝගයකින් කටයුතු කරන නිසාය.+
24 එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට+ එකිනෙකාව පොලඹවමු.+