රෝම 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ‘ඔහුව එලෙස ගණන් ගනු ලැබූ’ බව+ ලියා තිබුණේ ඔහු උදෙසා පමණක් නොව,+ 1 කොරින්ති 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+
11 ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+