උත්පත්ති 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+ ගීතාවලිය 89:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+
18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+
3 දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+