මතෙව් 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+ 2 කොරින්ති 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+
20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+
5 එහෙයින් අපට නිසි සුදුසුකම් ලබා දෙන්නේ දෙවිය.+ එම සුදුසුකම් අපගේ වෑයමෙන් ලබාගත් දෙයක් නොවන නිසා ඒ සඳහා අපට ගෞරවය හිමි විය යුතු නැත.+