1 කොරින්ති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහෙයින් මා ඔබට කතා කළ විටත් දේශනා කළ විටත් මගේ උගත්කම යොදාගෙන කිසිම දෙයක් ඔප්පු කරන්න උත්සාහ කළේ නැත. ඒ වෙනුවට මම දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වීම සඳහා අඩිතාලමක් දැමුවෙමි.+ 2 කොරින්ති 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා එසේ කියන්නේ ක්‍රිස්තුස් මා තුළින් කතා කරන බවට සාක්ෂි ඔබ සොයන නිසාය.+ එහෙයින් ක්‍රිස්තුස් ඔබ සමඟ කටයුතු කරන විට දුර්වල ආකාරයකින් නොව මහත් බලයකින් කටයුතු කරන බව ඔබට තේරෙයි.
4 එහෙයින් මා ඔබට කතා කළ විටත් දේශනා කළ විටත් මගේ උගත්කම යොදාගෙන කිසිම දෙයක් ඔප්පු කරන්න උත්සාහ කළේ නැත. ඒ වෙනුවට මම දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වීම සඳහා අඩිතාලමක් දැමුවෙමි.+
3 මා එසේ කියන්නේ ක්‍රිස්තුස් මා තුළින් කතා කරන බවට සාක්ෂි ඔබ සොයන නිසාය.+ එහෙයින් ක්‍රිස්තුස් ඔබ සමඟ කටයුතු කරන විට දුර්වල ආකාරයකින් නොව මහත් බලයකින් කටයුතු කරන බව ඔබට තේරෙයි.