ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 22:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුන් ඒ තරුණියව ඇගේ පියාගේ නිවසේ දොරටුව අසලට රැගෙන යා යුතුයි. ඇය තමාගේ පියාගේ නිවසේ සිටියදී වේශ්‍යාවක් ලෙස හැසිර+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ නින්දාසහගතව කටයුතු කර ඇති නිසා ඇගේ නුවරේ සිටින පුරුෂයන් ඇයට ගල් ගසා මරා දැමිය යුතුයි.+ මෙසේ, ඔබ අතරේ දුෂ්ට ලෙස හැසිරෙන සියලුදෙනාවම නැති කර දැමිය යුතුයි.+

  • 2 තෙසලෝනික 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+

  • එළිදරව් 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න