1 යොහන් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යේසුස් ක්‍රිස්තුස් අප උදෙසා තම ජීවිතය දුන් නිසා+ ප්‍රේමය කුමක්ද කියා අප දැනගෙන ඇත.+ අපත් බැඳී සිටින්නේ අපගේ සහෝදරයන් වෙනුවෙන් අපගේ ජීවිතය වුණත් දීමටය.+
16 යේසුස් ක්‍රිස්තුස් අප උදෙසා තම ජීවිතය දුන් නිසා+ ප්‍රේමය කුමක්ද කියා අප දැනගෙන ඇත.+ අපත් බැඳී සිටින්නේ අපගේ සහෝදරයන් වෙනුවෙන් අපගේ ජීවිතය වුණත් දීමටය.+