12 ඔබේ ප්‍රිය සාදයන්වලට+ පැමිණ ඔබ සමඟ කමින් බොමින් සිටින ඔවුන්, දිය යට සැඟවී තිබෙන ගල්පර හා සමානය. ඔවුහු තම මඩිය තර කරගැනීමට බිය නොවන එඬේරුය.+ ඔවුන් සුළඟට+ එහෙ මෙහෙ ගසාගෙන යන හිස් වලාකුළු හා සමානය.+ එමෙන්ම නිසි කලට පල නොදරන සහමුලින්ම මිය ගොස් ඇති උගුලා දමන ලද ගස් හා සමානය.+