යෙරෙමියා 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+ 1 කොරින්ති 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+
22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+
20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+