උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” හෙබ්‍රෙව් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+