ක්‍රියා 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර+ යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි විය.+ පූජකයන් විශාල පිරිසක්ද+ යේසුස්ගේ අනුගාමිකයෝ වූහ.+ තීතස් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි තමා නියම කළ කාලයේදී තම පණිවිඩය දේශනා සේවය තුළින් එළිදරව් කළ අතර අපට ගැලවීම සලසා දෙන ඔහු+ ඒ සේවය මටද භාර දුන්නේය.+
7 දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර+ යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි විය.+ පූජකයන් විශාල පිරිසක්ද+ යේසුස්ගේ අනුගාමිකයෝ වූහ.+
3 දෙවි තමා නියම කළ කාලයේදී තම පණිවිඩය දේශනා සේවය තුළින් එළිදරව් කළ අතර අපට ගැලවීම සලසා දෙන ඔහු+ ඒ සේවය මටද භාර දුන්නේය.+