එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ. එෆීස 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අපට+ එලෙස දයාව පෙන්වීමෙන් තම මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද+ කියා දෙවි පෙන්නුම් කළේය. ඒ බව පැහැදිලි වන්නේ මතු කාලයේදීය.*+
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
7 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අපට+ එලෙස දයාව පෙන්වීමෙන් තම මහත් කරුණාව ඕනෑම ධන සම්භාරයකටත් වඩා කොතරම් ශ්‍රේෂ්ඨද+ කියා දෙවි පෙන්නුම් කළේය. ඒ බව පැහැදිලි වන්නේ මතු කාලයේදීය.*+