1 කොරින්ති 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එසේ දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.+ මන්ද අන් සියලුදෙනාටම වඩා මම මහත් වෙහෙසක් දරා සේවය කළෙමි.+ නමුත් ඒ දේ කළේ මගේ ශක්තියෙන් නොව මට ලැබී ඇති දෙවිගේ මහත් කරුණාව නිසාය.+
10 නමුත් අද මා මේ තත්වයේ සිටින්නේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ එසේ දෙවි මට පෙන්වූ මහත් කරුණාව නිෂ්ඵල වූයේ නැත.+ මන්ද අන් සියලුදෙනාටම වඩා මම මහත් වෙහෙසක් දරා සේවය කළෙමි.+ නමුත් ඒ දේ කළේ මගේ ශක්තියෙන් නොව මට ලැබී ඇති දෙවිගේ මහත් කරුණාව නිසාය.+